තවදුරටත් දිවයින පුරා පාසල්, පෙර පාසල්, පිරිවෙන්, උපකාරක පංති හා විශ්වවිද්‍යාල වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. පවතින තත්ත්වය මත එම තීරණය ගත බව ඔහු සඳහන් කළා.
ඉදිරියේදී ඒවා විවෘත වන දිනය, දින තුනක් කල් තියා ප්‍රකාශ කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
0 Comments